Tuesday, September 15, 2026
spot_img

කොරෝනා ආසාදනයෙන් සුවවූ ගණන 1100 ඉක්මවයි.

Must read

අද(09) දිනයේ මේ වන විට තවත් කොවිඩ්19 ආසාදිතයන් 65 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට කොරෝනා ආසාදනයෙන් සුවවූ ගණන 1122 ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article