Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන්තාවක්

Must read

 

දුම්රිය වෘත්තීය සමිති විසින් ඊයේ (19)මධ්‍යම රාත්‍රීයේ සිට අකුරට වැඩ කිරීමට ගත් තීරණයත් සමග මේ වන විට කොටුව දුම්රියපලේ ප්‍රවේශපත් නිකුත් කෙරෙන කවුළු වසාදමා ඇති බව වාර්තා වේ. ඒහේතුවෙන් මේ වන විට කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.

අද උදෑසනද දුම්ර්ය ප්‍රමාදවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article