Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

කූඹියෝ රචකයා සොයාගැනීමට පොලීසිය මහජන සහය පතයි.

Must read

ඡායාරූපය – srilanka Mirror

වැලිකඩ පොලිස් වසමේ අංක 63,නාවල,රාජගිරිය ලිපිනයේ කුලී නිවසක පදිංචිව සිටි ජයලත් ආරච්චිලාෙග් දොන් සමිත සාගර චන්ද්‍රසිරි ඉකුත් ඔක්තෝබර් 24 වනදා සිට අතුරුදහන්ව සිටී.

මේ වන තෙක් ඔහුව සොයාගැනීමට පොලිසියට නුපුළුවන් වීම හේතුවෙන් ඔහු ගැන දන්නා අයෙක් වී නම් 0112862522 දුරකථන අංකයට හෝ 0718591650 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article