කුරුණෑගල රෝහල් ඖෂධ ගබඩාවේ ගින්නක්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන තිබේ. කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න නිවීම සඳහා එම ස්ථානයට ගොස් ඇති බවද වාර්තා වේ.එම ගින්නට හේතුව අනාවරණය වී නැත.
(lankadeepa)
- Advertisement -
- Advertisement -