Monday, September 14, 2026
spot_img

කුඩා සිතුල්පව්ව පුදබිමේ නිධන් සොරකමක්

Must read

ඵෙතිහාසික කුඩා සිතුල්පව්ව පුදබිමේ පිහිටි පෞරාණික දාගැබ බිද එහි තිබූ නිධන් සොරුන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ (31) රාත්‍රීයේදීය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවයි. පරීක්ෂණ වලදී සිදුවීම සම්බන්දයෙන් එක් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article