Monday, September 14, 2026
spot_img

කිරි බොන අයට පමණක් සුබ ආරංචියක් !

Must read

කිරිපිටි පමණක් නොව බිස්කට් කෑම පවා රටේ බහුතරයක් ජනයා අතහැර දමා දැන් බොහෝ කල්ය. ඉහල ගිය ජිවන වියදම සහ අතට ලැබෙන අදායම අඩුවිම නිසා මෙවැනි බොහෝ පාරිභෝජන භාණ්ඩ  ජන ජවිතයෙන් ඈත්ව යමින් තිබේ

මේ අතර එළඹෙන 15 වැනි සිකුරාදා වන විට කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 150න් අඩුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

රාමසාන් උත්සවය හා සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව කිරිපිටි මිල අඩු කිරීම සදහා කිරිපිටි ආනයනකරුවන් සමග අමාත්‍යවරයාසාකච්ඡාවක් සිදු කර ඇති අතර, එහිදී මෙලෙස රුපියල් 150න් කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල අඩු කිරීමට එකඟත්වය පළ කළ බව අද (12දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article