Monday, September 14, 2026
spot_img

කිරි පිටි මිල ඉහලට…

Must read

කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.

දැනට කිරීපිටි කිලෝවක මිලරුපියල් 1345ක් වන අතර නව මිල 1945 දක්වාද,  දැනට රුපියල් 540ක් වන ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790 ක් දක්වාද ඉහළ යනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article