Friday, September 20, 2024

ක්‍රිකට් ලෝක කුසලානය : ශ්‍රී ලංකාවේ දෙවන අභියෝගය හෙට

Must read

මේ දින වල ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර50 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභා⁣ගී වන දෙවන තරඟය හෙට (10)වනදා පාකිස්ථානයට එරෙහිව පැවැත්වේ.
එම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article