Friday, September 20, 2024

කළුතර,බෙන්තොට ඇතුලු ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Must read

වස්කඩුව,වාද්දුව,පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර(උතුර/දකුණ), කටුකුරුන්ද/නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර/මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට හෙට(12) උදෑසන 8.00 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සදහා කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලිබලය සැපයීම අත්හිටුවීම හේතුවෙන් ජල සැපයුමට බාධා ඇති වීම මෙම ජල කප්පාදුවට හේතුවයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article