Tuesday, September 15, 2026
spot_img

කළුතර හා මහනුවර ග්‍රාමසේවා වසම් 5ක් හුදෙකලා කෙරේ

Must read

කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රමාසේවා වසම් තුනක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙ. ඒ අනුව

  1. අටුලුගම නැගෙනහිර
  2. එපිටමුල්ල
  3. කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව, මහනුවර අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්

  1. බුළුගහතැන්න
  2. තෙලම්බුගහවත්ත යන ග්‍රාමසේවා වසම් දෙකද  හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article