Tuesday, September 15, 2026
spot_img

කහ තිත් පළගැටියා දුටුවොත් වහාම අමතන්න

Must read

කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වී දින කිහිපයක් තුල කෑගල්ල,ගම්පහ, මාතර, කිලිනොච්චිය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යප්ත වී ඇති පලඟැටි උවදුර ඉදිරියේදී වසංගතයක් වන ලකුණු පහළ වී ඇතැයි කීට විද්‍යාඥයින් පවසති.

එබැවින් මෙම සත්වයා තම ප්‍රදේශ වලින් හමු වූවොත් කෘෂිකර්ම බලධාරීන් ඇමතීම සඳහා 1920 අංකය හඳුන්වා දී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article