Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කසළ කන්දක් ගිනි ගැනීමෙන් කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමේ

Must read

සීදුව ප්‍රදේශයේ කසල කන්දක ඇතිවූ ගින්නක් අධිවේගී මාර්ගය දෙසට පැතිරෙමින් පැවතීම හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ග⁣යේ කටුනායක සිට ජාඇල හුවමාරුව අතර කොටස තාවකාලිකව වසා දමා ඇත.

කොළඹ සිට අධිවේගී මාර්ගයට ඇතුල් වල වාහන ජාඇල හුවමාරුවෙන් අධිවේගී මාර්ගයෙන් පිටවිය යුතුය.

මෙම කසළ කදු ගිනි තැබීම දිගින් දිගටම පසුගිය කාලයන් තුල සිදුවූවක් වන අතර ඇතැම්විට අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා වාහන වලටද මෙම දුමාරය කරදරයක්ව පැවතිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article