කථානායක අසුන පාර්ලිමේන්තුවේ හරිමැද පිහිටා තිබුණත් කථානායකවරයා ඉදගෙන සිටින්නේ දකුණට බරව මෙන්ම කටයුතු කරන්නේද එසේම බව පවසමින් කථානායකවරයා අපක්ෂපාතීව කටයුතු කල යුතු බව පාර්ලිමේන්තුවේදී ප්රකාශ කරන්නට යෙදුණි.
ඉන්පසු මේ කථාව ඇසුණ සැනින් දකුණු ඇලට බරව සිටි කථානායවරයා සිනාවක්ද සමගින් හරි බරි ගැසී කථානායක අසුනේ කෙළින් අසුගත් ආකාරය දැකගත හැකි විය.