Friday, September 20, 2024

ඖෂධ මිල වැඩි කරන්නැයි ඖෂධ සමාගම් වලින් ඉල්ලීමක්

Must read

ඖෂධ සමාගම් එක්ව ඖෂධ මිල වැඩිකිරීම සදහා ඉල්ලීමක් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් කර සිදුකර ඇතැයි වාර්තා වෙයි.එසේ ඖෂධ මිල වැඩිවීමක් ඉල්ලීමට හේතුව වශයෙන් ඖෂධ සමාගම් සදහන් කර ඇත්තේ රුපියල අවප්‍රමාණ වීම⁣ හේතුවෙන් ආනයනය කරනු ලබන සදහා වැඩි මිලක් ගෙවීමට සිදුවීමයි.

මිල ඉහළ දැමීමට අවසර ලබා නොදේ නම්, රට තුළ උග්‍ර ඖෂධ හිගයක් ඇතිවීමේ අවදානමක් මතුවීම නො වැළැක්විය හැකි බවත් ඖෂධ සමාගම් පවසයි.

කෙසේ වෙතත් මේ සදහා සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතිය හිමිව නොමැති බවද වාර්ථා වන අතර, රටතුල වර්තමානයේ පවතින තත්වය හමුවේ ඖෂධ මිල ඉහළ දැමීම ජනතාව මත තව තවත් බර පැටවීමක් වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article