Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

එළවළු වලට භූමිතෙල් දැමූ නගරාධිපති ගැන පරීක්ෂණයක්

Must read

‍

බණ්ඩාරවෙල සිට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසකගේ එළවලු අලෙවිය සදහා තබා තිබියදී ඒවාට භූමිතෙල් දමාවිනාශ කිරීමේ සිදුවීම සම්බන්දයෙන් බලංගොඩ නගර සභාවේ නගරාධිපතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම ව්‍යාපාරිකයන් පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වා ඇති නගරාධිපතිවරයා ඉන් පසු එම එළවළු සදහා භූමිතෙල් වත්කර ඇති බව සදහන්.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article