Tuesday, September 15, 2026
spot_img

එජාපය මාතරින් වැඩ අල්ලයි …

Must read

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායක රැවන් විජේවර්ධන මහතා, එම පක්ෂයේ මාතර ප්‍රධාන සංවිධායක වරයා ලෙස පසුගිය දා පත්කරනු ලැබූ උපල් නිශාන්ත සුභාවික්‍රම මහතාගේ ආරාධනයෙන් සැප්තැම්තබර්ර 26 සෙනසුරාදා සවස 3.00ට මාතර, වෙලේගොඩට පැමිණිමට නියමිත බව මාතර පිටුව ෆේස්බුක් පිටුවේ සදහන් වේ

එහිදී රැවන් විජේවර්ජාධන මහතා මාතර, එජාප ප්‍රධාන කාර්යාලය විවෘත කරනු ලබන අතර, මාතර පක්ෂ ක්‍රියාකාරීන් ද හමුවීමට ද නියමිතය.

මාතර එජාප ක්‍රියාකාරීන්ට, මෙම අවස්ථාවට එක්වන ලෙසට මේ වන විටත් විවෘතවම ඇරයුම්කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article