Friday, September 20, 2024

උසේන් බෝ්ල්ට්ටත් කොවිඩ්19 ආසාදනය වෙයි.

Must read

ලෝකශූර කෙටිදුර ධාවක උසේන් බෝල්ට් හට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

බෝල්ට්ගේ උපන්දිනය එළඹෙන සිකුරාදා දිනයට යෙදී ඇති අතර ඒ හේතුවෙන් පසුගියදා ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සමග සාදයක් පවත්වා ඇති අතර ඒ සදහා ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයෙකු වන Raheem Sterling,ක්‍රිකට් ක්‍රීඩක Chris Gayle ඇතුලු පිරිසක් සහභාගී වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි.කෙසේ වෙතත් එම සාදය නියමිත සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් පැවැත්වූවේද නැද්ද යන්න පිළිබදව මේ වන තෙක් හෙලිවී නොමැත.

මේ වන විට ජැමයිකාව තුල කො⁣විඩ්19 ආසාදිතයන් 1,413ක් වාර්තා වන අතර මරණ 16ක් සිදුව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article