ඊයේ (16) දිනයේදී වාර්තා වූ කොවිඩ්19 ආසාදිතයන් 10 දෙනා අතරින් ආසාදිතයන් 4දෙනෙකු උමා ඔය ව්‍යාපෘතියේ වැඩකටයුතු නිම කිරීම සදහා ඉරානයේ සිට පැමිණි කම්කරුවන් බව තහවුරු වී තිබේ.
ඉරාන කම්කරුවන් 85 දෙනෙකු ඊයේ දිනයේදී මෙරටට පැමිණි අතර ඒසියලු දෙනාම PCR පරීක්ෂණ සදහා යොමු කර මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ දිනයේදී වාර්තා වූ සෙසු ආසාදිතයන් 6 දෙනා නාවික හමුදා නිලධාරීන් බවද වාර්තා වෙයි.
උමා ඔය ව්‍යාපෘතිය නිමකිරීමට පැමිණි ඉරාන කම්කරුවන් 4 දෙනෙකුට කොරෝනා
