Wednesday, November 27, 2024

උතුරට මුරලි! දකුණට විලී !

Must read

පළාත් ආණ්ඩුකාරවරුන් 9දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද(21)  ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.ඒ අනුව, විලී ගමගේ,  දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද,  මුත්තයියා මුරලිදරන් උතුරු පළාත්  ආණ්ඩුකාරවරයා ලෙස ද දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් 9දෙනා ජනාධිපති කාර්යාලයේ ඉල්ලීමක් මත ඊයේ(20) ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධූර පුරප්පාඩු වී තිබිණි.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article