Tuesday, November 19, 2024

උණුසුම් කාලගුණය සම්බන්දයෙන් විශේෂ නිවේදනයක්

Must read

උතුරු, උතුරු මැද නැගෙනහිර හා වයඹ පළාත්වල හා හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල බොහෝ ස්ථාන වලට අදපදිනයේදී අධි උණුසුම් කාලගුණ තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. එ හේතුවෙන් ඒ සම්බන්දයෙන් වැඩි අවදානයක් යොමු කල යුතුබවත් ඒ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කාලගුණ තත්වය හේතුවෙන් එම දෙපාර්තමේන්තුව විසින් අද දිනයට වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article