Thursday, September 17, 2026
spot_img

ඊශ්‍රායලයේ ආගමික උත්සවයක තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට

Must read

ඊශ්‍රායලයේ පැවති ආගමික උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබේ. ඉන් පුද්ගලයන් 103 තුවාල ලබා ඇති අතර බහුතරයකගේ තත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත් ඒවා නොසලකා හරිමින් මෙම උත්සවය සදහා ලක්ෂයක පමණ පිරිසක් එක්ව ඇති බව වාර්තා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article