Friday, September 20, 2024

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 37ක්

Must read

ඊයේ(31) දිනය තුලදී පමණක් මෙරටින් කොවිඩ්19 ආසාදිතයන් 37 දෙනෙකු වාර්තා විය. ඒ අතුරින්
32 කටාර්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර
3දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණි ඉන්දීය ජාත්කයන් වන අතර තවත් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍ය⁣යේ සිට පැමිණි පුද්ගලයන්ය.

එමෙන්ම මේ වන විට අද දිනය තුලදී තවත් කොවිඩ්19 ආසාදිතයන් 22ක් හදුනා ගැනීමක් සමග මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයන් ගණන 3071 දක්වා ඉහළ ගොස් තිබේ.
.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article