ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වශයෙන් ඉරාජ වීරරත්න පත් කිරීමට සංචාරක සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කර තිබේ. ඒ බව දන්වමින් අමාත්‍යවරයා විසින් ඉරාජ් වීරරත්න වෙත ලිපියක් යොමු කර ඇති අතර එම ලිපිය පහතින් දැක්වේ.