Tuesday, September 15, 2026
spot_img

ඉන්ධන මිල පහළට

Must read

අද මධ්‍යම රාත්‍රීයේ (02) සිට ක්‍රියාත්මක වන පරිිිදි ලංකා සුදු ඩීසල් හා ලංකා භූමිතෙල් මිල ගණන් පහළ දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව,

  • ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින්ද( නව මිල රු.405)
  • ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින්ද මිල අඩු කර තිබේ. (නව මිල රු. 355)
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article