අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කල බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව ජුලි 10 වනදා දක්වා ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් වන බවත් අනෙකුත් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බවත් ඔහු වැඩිදුරටත් පවසයි.