Saturday, September 21, 2024

ඉන්ධන ඉල්ලා දිවයිනේ විවිධ ප්‍රදේශ වල විරෝධතා

Must read

newswire.lk

ඉන්ධන මිල ඉහල දැමීමට හා ඉන්ධන නොමැති වීමට විරෝධය පල කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව සිය විරෝධය ප්‍රකාශකරමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව,

කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගය කටුනායකින් හා කාක්කපල්ලිය ප්‍රදේශයෙන් අවහිර කරමින්ද, උඩරට දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින්ද, විරෝධතාවයන් ක්‍රියාත්මක වෙමින් පවතියි.

ඊට අමරතව බැද්දේගම, ගාල්ල, දිගන, මාදම්පේ, නුවර, කෑගල්ල,මතුගම වැනි ප්‍රදේශවලින් විරෝධතාවයන වාර්තා වෙයි.

එමෙන්ම පුද්ගලික බස් විශාල ප්‍රමාණයක්ද මේ වන විට ධාවයෙන් ඉවත්ව සිය විරෝධය පල කරන බව නිවුස්වයර් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

https://twitter.com/vajirasumeda/status/1516259037788372995/photo/1?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1516267489910726657%7Ctwgr%5E%7Ctwcon%5Es2_&ref_url=https%3A%2F%2Fwww.newswire.lk%2F2022%2F04%2F19%2Ffuel-issue-protin-many-areas-blocking-roads-railway-lines%2F

newswire ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article