Tuesday, September 15, 2026
spot_img

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Must read

නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆෝරස් මුහුදු කලාපයේ මැග්නිටියුඩ් ඒකක 7.3 ක විශාලත්වයකින් යුතු භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි. ඒ සමගම එම ප්‍රදේශය ආශ්‍රිත කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.

කෙසේ වෙතත් එම භූකම්පනයෙන් මෙරටට බලපෑමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.එහි සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, එහි වැඩි බලපෑමක් ඔස්ට්‍රේලියාව දෙසට වෙතැයි අපේක්ෂා කරන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article