
ඉන්දියාවෙන් බිහිවූ අග්‍රගන්‍ය ගායකයෙකු වූ S.P.බාලසුබ්‍රමනියම් මහතා අද ඉන්දියාවේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ මහතා මියයන විට 74 වන වියෙහි පසුවූ අතර කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් පසුගිය අගෝස්තු මාසයේ සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද සවස අභාවප්‍රාප්ත විය.