රිච්ටර් පරිමාණ ඒකක 3.7 විශාලත්වයෙන් යුතු භූකම්පනයක් ඉන්දියාවේ නව දිල්ලි ප්‍රදේශයේ සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර සිටියි. ඒ ඉන්දීය වේලාවෙන් පස්වරු 5.45ට පමණය. භූකම්පනයේ අපිකේන්ද්‍රයේ නවදිල්ලියේ සිට කිලෝමීටර 8ක දුරින් පිහිටා ඇති බව මාධ්‍ය වාර්තා වල සදහන් වෙයි.