Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉදිරි පැය 24තුල අධික වර්ෂාපතනයක්

Must read

ඉදිරි පැය 24 ක කාලය තුල දකුණ, සඹරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කෑගල්ල,ගාල්ල හා කළුතර දිස්ත්‍රික්කයන් සදහා නායයෑමේ අවදානමක්ද ප්‍රකාශයට පත් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article