Sunday, September 22, 2024

ඉදිරි දිනවලදී අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන්නැයි පණිවිඩයක්..

Must read

ඉදිරි දින කිහිපයතුලදී දිවයින පුරා ප්‍රදේශ කිහිපයකට සාමාන්‍යයෙන් තද සුලං බලාෙපාරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ප්‍රකාශ කරනවා. මෙසේ තද සුලගක් විශේෂයෙන්  බලාපොරොත්තු වියහැක්කේ ඌව පළාත,යාපනය,මන්නාරම,කෑගල්ල,අවිස්සාවෙල්ල,මාදුරුඔය, හා පොතුවිල් යන ප්‍රදේශවලටයි.

ඒ අතරම වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර 50mm ඉක්මවූ වර්ෂාපතනයක් යාපනය දිස්ත්‍රික්කයට ලැබෙනු ඇති බවත් එම කාලගුණ වාර්ථාවේ සදහන් වනවා. එලෙසම ඇතිවිය හැකි තදසුලං තත්වයන් ගිගුරුම්  සහිත වැසි වලින් සමන්විත විය හැකි බැවින් අකුණු මගින් ඇති විය හැකි අනතුරු අවමකරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

948

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article