Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉතිහාසයේ වර්තාගත විදුලි ඉල්ලුමක් පසුගිය 7වනදා

Must read

මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික විදුලි ඉල්ලුම පසුගිය 7වනදා වාර්තා වූබව විදුලි බල අමාත්‍යංශය පවසයි.එය සටහන් වූයේ ගිගාවොට් පැය 42.4ක් ලෙසය.

මේ දිනවල පවතින අධික උණුසුම්හා වියලි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙසින වැඩිවී ඇති බව විදුලිබල අමාත්‍යංශය පෙන්වා දෙයි. එලෙසම ජාත්ක විදුලිබල නිෂ්පාදනයට ජල විදුලි බලාගාර වලින් ලැබෙන ප්‍රමාණය 20%ක් පමණ දක්වා පහත බැස ඇති බවද අමාත්‍යංශය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article