Saturday, November 23, 2024

ඇලෝසියස්ගේ හා කසුන් පළිසේනගේ ඇප අයදුම්පත අභියාචනාධිකරණයෙනුත් ප්‍රතික්ෂේප වෙයි.

Must read

අර්ජුන් ඇලෝසියස් කසුන් පළිසේන විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද දිනයේදී අභියාචනාධීකරණය ප්‍රතික්ෂේප කර ඇත.

මොවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ 20015 වසරේදී මහබැංකු බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article