Saturday, September 21, 2024

ඇමති රවී ඉල්ලා අස්වෙයි..

Must read

බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් චෝදනා ලැබූ ඇමති රවී කරුණානාය මහතා අද දහවල් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඉල්ලා අස්වී ඇත.නීති විරෝධී ආකාරයට තමන් කිසිදින මුදල් උපයා නොගත් බවත්,තම දේශපාලන දිවිය තුල මුදල් ඉපයීමේ අරමුණින් කටයුතු නොකල බව් ඒ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකල විශේෂ ප්‍රකාශයේදී කියා සිටියේය. මින් පසු පාර්ලිමේන්තුවේ පසුපෙල මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන්ගේ වගකීම ඉටුකිරීමට බලාපොරොත්තු වන බවත් සදහන් කර ඇත.

Ravi-Karu(4)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article