Saturday, September 21, 2024

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ද නවතම නිවේදනය

Must read

කළුතර,කොළඹ,ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක වල හෙට (30) සවස 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 04 වනදා උදෑසන 5.00දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

එමෙන්ම කළුතර,කොළඹ,ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්ක වලට මේ වන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි 04 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව හෙට රාත්‍රී 8.00 සිට මැයි 4 වනදා අලුයම දක්වා දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article