Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඇදිරි නීතිය කඩ කල 338ක් අත්අඩංගුවට

Must read

 

දිවයින පුරා ක්‍රියාත්මක වන ඇදිරි නීතිය කඩ කල පුද්ගලයක් 338 දෙනෙකු ඊයේ(21) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සදහන කරයි.
ඉන් වැඩි පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇදිරි නීති අවස්ථාවේදී නිකරුණේ මාර්ග වල සැරිසරමින් සිටිද්දීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article