Tuesday, March 10, 2026

ආසියාවේ උසම නෙට්බෝල් සම්පත් දිවියෙන් සමුගනියි

Must read

මෙම වසරේ ජපානයේ පැවැත්වු ආසියානු යොවුන් නෙට්බෝල් තරඟවලියේ කැපීපෙනන දක්ෂතා අතර සිටි විශාකා විද්‍යලයේ මෙලොනි විජේසිංහ අද දින මෙලොවින් සමුගත්තේ ක්‍රීඩා ක්ශේත්‍රයට කඳුලක් එක්කරමින්ය. පිළිකාව හා සටන්වැදී තමන්ගේ රට වෙනුවෙනුත් ක්‍රීඩාවේ නියලුනු ඈ ධෛර්යවන්ත ලක් දියණියකි. 2021 යොවුන් ඔලිම්පික් උලෙලට ශ්‍රී ලංකා කණ්ඩායම වරම් දිනා ගැනිමට ඇයගෙන් විශාල දායකත්වයක් ඉටුවිය. ඇය කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩිකාවක් විය. 17ත් වියේදි අකාලයේ මියදෙන්න සිදුවීම ලක් මෑණියන්ට හා අපට මෙන්ම ක්‍රීඩාවටද විශාල අහිමිවීමක්..
ලක් වීර දියණියනි…. ඔබට අමා මහා නිවන්සුව ප්‍රාර්තනා කරමි

 

(Tharindu Ruwantha Kaburubandara ගේ ෆේස්බුක් පිටුවෙනි.)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article