Tuesday, September 15, 2026
spot_img

ආනවිළුන්දාව ඩෝසර් කල ජගත් සමන්ත රිමාන්ඩ්

Must read

ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඇතැයි සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි, ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා සැප්තැම්බර් 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (21) පොලීසිය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගෙන තිබුණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article