Saturday, September 21, 2024

ආනවිළුන්දාව ඩෝසර් කල ජගත් සමන්තට ඇප

Must read

ආනවිළුන්දාව “රැම්සා අභයභූමිය”ට අයත් කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධානාගාර ගත කල ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට ඇප ලබාදීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (24) නියෝග කලේය.

හලාවත දිසාවිනිසුරු අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ශරීර ඇප දෙකක් මත ජගත් සමන්ත මහතා මුදා හරින ලෙසය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article