Wednesday, November 20, 2024

ආණ්ඩුවේ මුස්ලිම් අැමතිවරු ඉල්ලා අස්වෙයි.

Must read

ඡායා – අද වෙබ් අඩවිය

රජය නියෝජනය කරන සියළුම මුස්ලිම් මන්ත්‍රිවරුන් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව රිෂාඩ් බදුර්දීන්,රවුෆ් හකීම්, මුජිබර් රහුමාන්,කබීර් හෂීම් අැතුළු සියළුම මන්ත්‍රිවරුන් අද සවස ඔවුන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වීමට නියමිතය.

රජය නියෝජනය කරන සියළුම මුස්ලිම් මන්ත්‍රිවරුන් අද සවස අරලිය ගහමැදුරේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීටද නියමිතය. ඔවුන් පවසන්නේ රිෂාඩ් බදුර්දීන් මහතාට එල්ල වන චෝදනා සම්බන්දයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර සමස්ථ මුස්ලිම් ජනතාවටම සාධාරණයක් ඉටුකරන තෙක් තමන් සියළු දෙනා සාය තනතුරු වලින් ඉල්ලා අස්වන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article