Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය ජුලි මසදී විවාදයට

Must read

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිලිබදව ඉන් පෙර දැනගෙන එය වළක්වා ගැනීමට කිසිද් ක්‍රියාමාර්ගයක නොගැනීම හේතුවෙන් සමස්ත ආණ්ඩුවටම එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාව ජුලි මස 09 – 10 යන දෙදින තුළ විවාදයට ගැනීමට එකඟතාකවට පැමිණ තිබේ.

ඊයේ (04) පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ එකතාවය ඇතිවූ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article