Sunday, September 22, 2024

අසාමාන්‍යය ඉරියව්වකින් පන්දු යවන ශ්‍රී ලංකීය දගපන්දු යවන්නෙක් කරලියට

Must read

සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්ෂේත්‍රය තුල සම්ප්‍රදායික නොවන පන්දුයවන්නන් බිහිකිරීම සම්බන්දව යම් කිසි ප්‍රසිද්ධියක් උසුලනවා. අපි දැන් කථා කරන්නට යන්නේ මේ වන විට මුළු ලොවම කථා වන ශ්‍රී ලංකාවෙන් බිහිකල අසාමාන්‍යය දගපන්දු යවන්නෙක් පිලිබදවයි. ඔහු නමින් කෙවින් කොත්තිගොඩ.මේ වන විට 19න් පහළ ආසියානු  කුසලානයට තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වන ඔහු මේ වන විට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ජනප්‍රිය පුද්ගලයෙක් වෙමින් පවතිනවා. ඒ ඔහුගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව නිසයි. මින් පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් ශු පෝල් අැඩම්ස් නම් ක්‍රීඩකයාටත් මේ හා සමාන ඉරියව්වක් පැවති බවයි වාර්ථා වන්නේ.

පහතින් දැක්වෙන්නේ කෙවින්ගේ පන්දු යැවීමේ ඉරියව් දැක්වෙන වීඩියොවක්.

 

වීඩියෝව උපුටා ගැනීම – www.thepapare.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article