Wednesday, November 6, 2024

අවුරුදු 15 – 19 දරුවන්ට ෆයිසර් ලබාදීමට නිර්දේශ

Must read

වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඉදිරි සති දෙකක කාලය තුල වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ක්‍රමානුකුල වැඩපිළිවෙලක් යටතේ එක් එන්නත් මාත්‍රාවක් ලබාදීමට පියවර ගන්නා බව බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටු සාමාජික කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිෂ්චන්ද්‍ර මහතා පවසයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article