Friday, September 20, 2024

අවු.14ක දැරියක් ලිංගික අපයෝජනය කල 7දෙනෙක් මහනුවරදී අත්අඩංගුවට

Must read

අවුරුදු 14ක දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීමකට මහනුවර පූජාපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ පුවත් වාර්තා වෙයි.

මෙම පිරිස අතරින් වයස අවුරුදු 29ක් වන පුද්ගලයෙකු මෙම දැරිය හඳුනාගෙවපඇති බවත් පසුව ඔහු විසින් නිය මිතුරන්ට මෙම දැරියව හදුන්වා දී ඇති බවත් පරීක්ෂණ වලදී හෙලිවී ඇත. එමෙන්ම මෙම 7 දෙනා විසින්පමාස 6ක කාලයක් තිස්සේ අදාල දැරිය ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවද හෙලිවී තිබේ.

සිදුවීම සම්බන්දයෙන පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක අතර තවත් සැකකරුයවන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article