Friday, September 20, 2024

අවු.10ක දැරියක් ලිංගික අපයෝජනය කොට ඝාතනය කල සැකකරු සොයාගැනීමට පොලීසිය මහජන සහය පතයි

Must read

ජුලි මස 15 වනදින පුත්තලම සිරම්බිඅඩිය ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනය කර ඝාතනය කිරීමේ සිදුවීමට චෝදනා ලැබ සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහය පතයි.

මෙම පුද්ගලයා සම්බන්දයෙන් තොරතුරු දන්නේ නම් ,මෙහි සදහන් දුරකතන අංක වෙත ලබාදෙන මෙන් පොලීසිය ජනතාවගෙන් ඉලලා සිටියි.

පොලීසිය විසින් නිකුත් කර ඇති සැකකරුගේ ඡායාරූපය

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article