Monday, September 14, 2026
spot_img

අලුත් සභාපතිත් හොඳටම කරලා !- රූපවාහිනී නිවේදිකාවක් දොට්ට

Must read

ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකායක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ව විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙනි.
පාරමී රණසිංහ පවසන්නේ මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බවයි.

රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය හඩකැවීම් ශිල්පිනියක් ද වේ.

පාරමී රණසිංහ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ දක්වා කිසිඳු ප්‍රකාශයක සිදුකර නොමැත.
පාරමී සේවයෙන් ඉවත්කිරීමට හේතුවූ ෆේස්බුක් සටහන පහතින්.



(news19.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article