Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

අයියාගේ පත්වීම් මල්ලී අත්හිටුවයි

Must read

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගුවන්තොටුපළේ ලබා දුන් සියළු අවිධිමත් පත්වීම් වහා අත්හිටුවීමට ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යවරයාේ මාධ්‍ය ඒකකයට අනුව එම කාලය තුලදී ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම වෙත පත්වීම් 200ක් පමණ ලබාදී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article