Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනපති දිවයිනට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ තීරණයක්

Must read

පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පක්ෂයට සුළුතරයක් හිමිවීමත්,පාර්ලිමේන්තු කාරක සභා වලට නව ප්‍රධානීන් පත් කිරීමටත් ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා යි දිවයිනට පැමිණි පසු පාර්ලිමේන්තු වාර අවසන් කිරීමට සැලසුම් කර අැති බව වාර්තා වෙයි.

මෙසේ පාර්ලිමේන්තු වාර අවසන් කිරීමත් සමග මේ වන වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පණත් කෙටුම්පත් හා යෝජනාද න්‍යාය පත්‍රයෙන් ඉවත් වීම සිදුවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article