Saturday, September 21, 2024

අයහපත් කාලගුණයෙන් මරණ දෙකක්

Must read

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට මරණ දෙකක් වාර්ථා වී තිබේ.

පළමු මරණය වශයෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති අතර ඔහුව බේරාගෙන රෝහල් ගත කරත් ඔහු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දෙවන් මරණය වශයෙන් මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය පස් බැම්මක් කඩා වැටී එයට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article