Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

අප්‍රේල් 21 සියොන් දේවස්ථානයේදී විනාශ වූ ජීවිත සමරා විශේෂ දේව මෙහෙයක්

Must read

මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් මඩකලපුව කිතුනු දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි. ඊට සමගාමීව මඩකලපුව පිල්ලයාරඩි සියොන් දෙව්මැදුරේදී ප්‍රධාන දේවගැති රෂාන් මහේසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින විශේෂ අනුස්මරණ දේව මෙහෙයක් පැවැත්විණි.

ඒල්.දේවාතිරන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article